බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුන්ට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව
සිසුන් හතර දෙනෙක් සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු මෙසේ ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා