ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට තමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සද්හන් කලා
ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ රට පාවා දුන් හෝ යටත් වූ අය නොව රට ආරක්ෂා කල අය බවද උන්වහන්සේ පවසා සිටියා
එලෙස රට ආරක්ෂා කර ගැනීම සඳහා හැම මොහොතකම වෙහෙස විය යුතු බවද උන් වහන්සේ පැවසූ අතර එම හිමියන් මෙම අද්හස් පල කර සිටියෙ
කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්