අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙක් ජීවිතක්ෂයට

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙක් ජීවිතක්ෂයට

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර තිබෙන අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් යමින් සිටියදී ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් දරුවා ගිලිහී බිමට වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කලා.

අනතුරින් පසු දරුවා රෝහල්ගත කර තිබෙන අතර මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු මෙසේ මියගොස් තිබේ.අත් ට්‍රැක්ටර් රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *