තවත් කොරෝනා පැණියක් සොයාගනී පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි

තවත් කොරෝනා පැණියක් සොයාගනී පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා

පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම ඖෂධයේ ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ඒ මහතා පවසා සිටියා

දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැුගෙන ගොස් ඇති බවත පවසා සිටි ඔහු
වෛරසය ආසාදිතයෙකු මෙය පානය කලහොත් දින 03කින් පුර්ණ සුවය ලබන බවත් ආසාදිත නැති අයෙකු පානය කලහොත් වෛරසය ආසාදනය නොවන බවත් ඒ මහතා සදහන් කලා

බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්‍ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති බවත් ආසාදිතයන් 150ක් පමණ දැනට සුවපත් කර ඇතැයිද ඒ මහතා පවසා සිටියා

මෙම බෙහෙත පානය කල පසු ආසාදිතයෙකු දින තුනක් ඇතුළත සුවපත් නොවුවහොත් තමන් සිය දිවි නසා ගැනීමට ඔට්ටු අල්ලන බවත් ඔහු වැඩිදුරටත් සද්හන් කලා

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *