ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 787 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ආසාදිතයන් සංකයාව 56,863 දක්වා ඉහළ ගියා
ඒ අනුව තව දුරටත් ආසාදිතයන් 7968 දෙනෙකු රෝහල් ගතව ප්රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ස්ංකයාව 48,617ක් වනවා
එමෙන්ම නව මරන දෙකක් වාර්තා වීමත් සමග සමස්ත් මරන සංකයාව 278ක් දක්වා ඉහල ගොස් තිබෙනවා