බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි

බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි

ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හදුනාගෙන තිබෙනවා

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත‍්‍රික් රැස්වීමක් සදහා ඒ මහතා සහභාගී තිබෙනවා

පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප‍්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත පුත්ගලයෙක් බවට හෙලිව ඇති අතර පරීක්ෂණයේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිත බවද සදහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *