කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා
දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බවද ඔහු සදහන් කලා
ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට පහර දුන් අතර තම දරුවා මරා දමන බවට තර්ජනය කළ බවද වෛදය වරයා පවසා සිටියා
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබුනා