හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳ යොමො වී තිබෙනවා
ඒ අනුව සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවට හෙලි වී තිබුනා
කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබුනා