මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි

මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වීමට කටයුතු කර තිබුනා

ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කර තිබුනා

ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නොමැති බව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *