සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වීමට කටයුතු කර තිබුනා
ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත්රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කර තිබුනා
ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නොමැති බව