සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි ඒකයි කොරෝනා හැදෙන්න ඇත්තෙ -ධම්මික බණ්ඩාර

සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි ඒකයි කොරෝනා හැදෙන්න ඇත්තෙ -ධම්මික බණ්ඩාර

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරනවා

තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසා සිටියා

නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය කළ අයට මෙතෙක් වෛරසය ආසාදන වී නැති බවද ඔහු සද්හන් කලා

තමන් සෞඛ්‍ය ඇමතිනියට ඖෂධ ගෙනිහින් දුන් බවත් එම අවස්ථාවේ හැන්දකින් එය පානය කළද පසුව කෙසේ භාවික කලේ දැයි තමන් නොදන්නා බවත් ඔහු සඳහන්කර සිටියා

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමින් දම්මික මහතා මෙම අදහස් පල කර සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *