ගත වූ දිනයේ නිරෝධායන නීති කැඩූ 12ක් පොලිස් දැලේ

ගත වූ දිනයේ නිරෝධායන නීති කැඩූ 12ක් පොලිස් දැලේ

මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව ගතවූ පැය 24 තුල පුද්ගලයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.මේ වන විට එසේ අත් අඩංගුවට ගත් 2600කට අධික පිරිසකට නඩු පවරා තිබේ.තවදුරටත් වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *