තවත් කොරෝනා මරණ 4ක්

තවත් කොරෝනා මරණ 4ක්

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 4 ත් සමගයි.

  • බේරුවල පදිංචි 49 හැවිරිදි කාන්තාවක්,
  • වරකාගොඩ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
  • දැරණියගල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්,
  • කොළඹ 8 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
    මෙලෙස මිය ගිය අය අතර වන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *