මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 4 ත් සමගයි.
- බේරුවල පදිංචි 49 හැවිරිදි කාන්තාවක්,
- වරකාගොඩ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- දැරණියගල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්,
- කොළඹ 8 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
මෙලෙස මිය ගිය අය අතර වන බව වාර්තා වනවා.