මෙවර අපොස සා. පෙළ විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් වල ඉගැන්වීම කටයුතු අද සිට ආරම්භ වනවා.ඊයේ දිනයේ සිට එම පාසල් සියල්ල විෂබීජහරණයට ලක් කෙරුනා.හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තව දුරටත් වසා දැමෙනු ඇති.
