රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත දැරියන් කෘරත්වයට පත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කරන බවට වාර්තා වුවහොත් ඇයගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කර තිබෙනවා.මීළඟ නඩු දිනයේදී ළමා නිවාසයේ දැරියන් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිදුකල පර්යේෂණ වල වාර්තා මීළඟ නඩු දිනයේදී රැගෙන විත් පෙන්වල ලෙස ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් නියෝඅ කර තිබෙනවා.