කොරෝනා හැදුනු පොහොට්ටු මන්ත්‍රී  තවමත් නිවසේ බව හෙලිවෙයි

කොරෝනා හැදුනු පොහොට්ටු මන්ත්‍රී තවමත් නිවසේ බව හෙලිවෙයි

කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණු පොදුජන පෙරමුණේ පා.ම.වසන්ත යාපා බණ්ඩාර මහතා අද (26) පස්වරුව වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනගොස් නොමැති බවටද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා, සිය පවුලේ සාමාජිකයින්, කාර්යමණ්ඩලය සහ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ද සමග ඔහුගේ පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස තුළ ස්වයං නිරෝධායනයට විමින් සිට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *