ජෙරාම් ජයරත්න මහතා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර තිබෙර්නවා
ඔහු මීට පෙරද ජාතික ක්රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා
මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇති බවයි
අසන්ත ද මෙල් මහතා කළමනාකාර ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැදයි
ජෙරාම් ජයරත්න මහතා අග්රාමාත්ය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යාන ජයරත්න මහත්මියගේ පියාය