සමස්ථ කොරෝනා ආසාදිත මරණ 288ක් දක්වා ඉහළට

සමස්ථ කොරෝනා ආසාදිත මරණ 288ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *