මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා
එමෙන්ම ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද ඔහු සඳහන් කලා
ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසුවා
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා
කොරෝනා එන්නත් මෙරට ලැබීමෙන් පසු ඒවා බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් එහිදී මාධ්‍ය දැනුවත් කලා