ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් ප්‍රමාණය මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කලා.
මේ හේතුව නිසා ආයුර්වේද රෝහල් වල මේ වන විට විශේෂ සායන ආරම්භ කර තිබෙන බවත් රජය විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.