කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔක්සිජන් ලබා දීමක් සිදුකලද ඇයට අසාධ්‍ය තත්ත්වයක් නැතැයි ඇයගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසනවා
ඇය ශ්වසන ආධාරක මත ඉන්නෙ ඒ ත් ඇයට ඒ හැටි අමාරුවක් නෑ ඇය ඉක්මනින් සුවවෙමින් සිටිනවා කියා ඔහු පවසා තිබුනා