coronavirus in sri lanka latest news in sinhala covid-19

coronavirus in sri lanka latest news in sinhala covid-19

covid – 19 ආසාදිත මරණ 8ක් වාර්තා වෙයි – ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 313 දක්වා ඉහළට

ශ්‍රි ලංකාවෙන් මේවන විට තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ අටක් වාර්තා වී තිබෙනවා

ඒ අනූව සමස්ත මරණ සංඛ‍ය්‍යාව 313ක් වනවා


මේ වනව විට අපේ රටින් කොරෝනා ආසාදිතයන් 63293ක් මේවන විට වාර්තා වී ඇති අතර ඉන් 56277ක් මේ වන විට සුවය ලබා නිවාස බලා පිටත් වී ගොස් තිබෙනවා


තව දුරටත් රෝහල් ගතව ප්‍රෙතිකාර ලබන සංඛයාව 6703ක් වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *