ධම්මික පැණිය හරියටම මං බිවුවා – කතානායක Mahinda yapa abeywardena
කොරෝනා වෛරසය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවා ඇති ඖෂධය තමන් නියම මාත්රාවට භාවිත කලේ යයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා
එම පැනය තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු ද රස බැලූ බවත් පාර්ලිමේන්තුව රියැදුරන් පිරිසක් ද එම පැණිය පානය කලේ යයිද ඔහු පැවසුවා
කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නිතර මගුල් ගෙවල් මළගෙවල්වලට යන නිසා වෛරසය පැතිරෙමෙන් ඇතැයිද ඔහු කියා සිටියා