ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියට වන අසාධාරණය ගැන දේවානි ජයතිලක මහත්මිය හඬ නගයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනෙකු එක්ව මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස තේරී පත් වුණු බිම්ශානි ජාසිංහාරච්චි මහත්මියගේ උසස්වීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධයේන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එය “හරිම අසාධාරණයක් “ලෙස සඳහන් කර තිබෙනවා. ඇය තව දුරටත් සඳහන්

Read More

ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 7 දෙනෙකු සොයා මෙහෙයුම්

පසුගිය 26 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සාගර කුමාර – 4 නම්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා ගිය මාරවිල සහ බරුදැල්පොල ප්‍රදේශවල පදිංචි එකම පවුලේ 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

Read More

ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තරමක තද වැසි – අද(17) කාලගුණ වාර්තාව මෙන්න

මධ්‍යම පලාත, සබරගමුව පලාත, දකුණු පලාත, ඌව පලාත යන පලාත්වලට අද දිනයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට මි.මී.50ක් ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි

Read More

කොළඹ ප්‍රදේශයේ ජනතාවට විශේෂඥ වෛද්‍ය රුවන් විජෙමුණි මහතාගෙන් විශේෂ දැනුම් දීමක්

පසුගිය දිනක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා සොයාගෙන තිබෙන නව කොරෝනා වෛරසය කොළඹ ප්‍රදේශය අවට පැතිරී තිබෙන බවට සහ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි කොළඹ ප්‍රදේශයේ සහ ඒ අවට මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එනිසා අනවශ්‍ය ගමන්

Read More

සිංහරාජයේ සතුන් විකිණූ උප පොලිස් පරීක්ෂක ඇතුලු පිරිසට වැඩ වරදී

පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කල වැටලීමකදී සිංහරාජ-වලන්කන්ද රක්ෂිතයේ වන සතුන් මරා මස් අලෙවි කිරීමේ නිරත වූ රත්නපුර සහ රක්වාන ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තේ වතු හිමිකරුවෙකු ඇතුලු හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදු කල එම වැටලීමේදී ඔවුන් සතුව තිබී ගෝන මස් කිලෝ 22ක්,

Read More

පාසැල් සිසුවාට බරපතල ලෙස දඬුවම් කල විනය භාර ගුරුවරයාට අත් වුණු ඉරණම

මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ගුරුවරයෙකු විසින් 15 හැවිරිදි සිසුවෙකුට කණට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කර එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් ශේෂ්ඨාධිකරණය විසින් අදාල ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන නමැති හිටපු විනය භාර ගුරුවරයාට 150,000ක මුදලක් අගතියට පත් සිසුවාට ගෙවන ලෙසත් එමෙන්ම රජයටද එම

Read More

මව සමග තරහ වී පාසල් ගිය සිසුවිය ඉහළ කොත්මලේ ජලාශයෙන් මතු වෙයි

තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා. එම සිසුවිය උදෑසන 6.00ට පමණ පාසල් යාමට පිටත්ව්ව තිබෙන අතර කොත්මලේ දුම් රිය පාලමෙන් ජලාශයට පනින අයුරු අසල සිටි ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.මවත් සමග ඇතිවූ සිත් තැවුලක් නිසා ඇය මෙසේ සියදිවි නසාගෙන

Read More

ඉන්දියාවට ලකුණු 240ක දැවැන්ත පරාජයක්

සංචාරක එංගලනත කන්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කන්ඩායමට ළකුණු 240ක ඉලක්කයක් හිමිව තිබෙනවා තරගයේ කාසිය වාසිය දිනා ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් එංගලනත කන්ඩායම ලකුණු 578ක් රුස් කරගෙන ඇති අතර ඊට පිලිතුරු ලෙස ඉන්දීය කන්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 337ක් පමනයි අනතුරුව ඉන්දියාව පළමු ඉනිමට

Read More

කොරොනා පාලනයට අසමත් ඇස්ට්‍රොසෙනිකා එන්නත භාවිතා කිරීම දකුණු අප්‍රිකාව අත්හිටුවයි

කොරෝනා මර්දනය සදහා හදුන්වා දී ඇති ඔක්ස්ෆ්‍රඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කිරීම දකුණු අප්‍රිකාව අත්හිටුවා තිබෙනවා විදෙස් වාර්තා සද්හන් කරන්නේ දකුණු අප්‍රිකාණු නව කොරෝනා ප්‍රබේදයට ඉන් නිසි ප්‍රතිචාර නොදැක් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දකුණු අප්‍රිකාවේ ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් නව ප්‍රබේදයට ගොදුරු වී ඇති බවද විදෙස් මධය සදහන් කරනවා

Read More

ප්‍රදාන පාසලක සිසුන් තිදෙනෙකුට කොරෝනා…

හැටන් කලාපයේ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිල මහා විද්යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට ඊයේ (07) දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞක්ය අංශ පවසනවා එමවිද්යාලයේ 11හ වසරේ අධයාපනය ලබන පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවත් එම පාසලෙන් මීට ප්‍රතම කොරෝනා වෛරසය ආසාදනය වූ සිසු

Read More

1 2 3 6