වළවෙ ගගේ ගිළුණු සිසුවියගේ ගුරුවරිය අත් අඩංගුවට ගනී

වළවෙ ගගේ ගිළුණු සිසුවියගේ ගුරුවරිය අත් අඩංගුවට ගනී

බලංගොඩ කල්තොට පොලිස් වසමේ පිහිටි පාසලක බාහිර ක්‍රියාකරකම් භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා

එම පාසලේ සිසුන් 15ක් සමග වලවේ ගගේ දිය නාමින් සිටියදී යම් ක්‍රියාකාරකමක් සිදුකරන අතර තුර 16 හැවරදි සිසුවිය දියේ ගිළී මියගියා

මේ සම්බන්දයෙන් කල්තොට පොලිසිය විමර්ශන සිදුකරන අතර එහිදී අනාවරනය වීතීබෙන්නේ අදාල ගුරුවරීය පාසල් විදුහල් පති වරයා හෝ කලාප අධ්‍යක්ෂවරයාගේ අවසරයකින් තොරව සිසුන් ගෙන ගොස් ඇති බව

ඒ අනූව නොසැලකිළිමත් ක්‍රියාවක් සම්බන්දයෙනුයි මෙම ගුරුවරීය අත් අඩංගුවට ගෙන තිබෙන්නේ
ඇය අද දිනයේදී බලගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *