Coronavirus in sri lanka latest news in sinhala covid-19

Coronavirus in sri lanka latest news in sinhala covid-19

කොරෝනාවෛරසය දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 60,000 ඉක්මවයි – ඊයේ ආසාදිතයින් 864ක්

ඉයේ දින ( 31 ) මෙරටින් කොරෝනා ආසාදිතයන් 864 දෙනෙකු හදුනා ගත් අතර එහි වැඩිම සංඛයාවක් කොළඹ දිස්ත්‍රිකයෙන් හදුනාගත්තා ඒ 354ක් ලෙසටයි

තවද ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 88 දෙනෙක් හා මහනුවර දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 81 දෙනෙක් හදුනාගත්තා

ඉතිරි ආසාදිතයන් 309 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා උනා

ඉයේ දින වාර්තා වූ ආසාදිතයන් අතරින් 27 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිනි අය වනවා

තවද ඉයේ දින මෙරටින් කොරෝනා මරණ 3ක් වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ සංඛයාව 316 දක්වා ඉහළ ගියා

මේ වනව විට අපේ රටින් කොරෝනා ආසාදිතයන් 63,293ක් මේවන විට වාර්තා වී ඇති අතර

ඉන් 56,277ක් මේ වන විට සුවය ලබා නිවාස බලා පිටත් වී ගොස් තිබෙනවා

තව දුරටත් රෝහල් ගතව ප්‍රෙතිකාර ලබන සංඛයාව 7,016ක් වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *