තවත් කොරෝනා මරණ 7ක්

තවත් කොරෝනා මරණ 7ක්

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා වීමත් සමගයි.

මෙලෙස මියගොස් තිබෙන්නේ වැලිගම, කොළඹ 15, නිට්ටඹුව, කොළඹ 02, වත්තේගම, රාගම, ගෙලිඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම මෙසේ මියගිය අය අතර මාස 18ක බිළිඳෙකුද සිටින බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *