හිටපු කථානායකවරයෙක් වන වි.ජේ.මු. ලොකුබණ්ඩාර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.මේ වන විට ඔහු ප්රතිකාර ලබා ගැනීමට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලට යොමු වී තිබෙන බවද සඳහන් වනවා.

– උණුසුම් පුවත් newslanka.lk breaking news