පොළොන් නරුව වැළිකන්ද ප්රදේශයේ නිසක් තුල නිදන් හාරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු සහ පොලිස් නිළදාරියෙකු ඉයේ දින අත් අඩංගුවට ගත් බව වැළිකන්ද පොලිසිය පවසනවා
මෙම වැටලීම සිදුකර තිබෙන්නේ වැලිකන්ද බුධ්දි විශේෂ කාර්යංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුවයි
එහිදී නිධන් කැනීම සදහා යොදාගත් උපකරන සහ පුජා බාණ්ඩද අත් අඩංගුවට ගෙන තිබුනා
කඩවත ප්රදේශයේ පදි\චි කපු තැනැත්තිය හා පොලිස් කොස්තාපල් වරයා සහ තවත් එක් පුද්ගලයෙකුත් රාගම සහ මුල්ලේරියාවේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් සහ වැළිකන්දේ අදාල ඉඩමේ හිමිකරු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනා
මෙම සැකකරුවන් පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි