කොළඹ වරායේ නැගෙන හිර ජැටිය වෙනුවට බටහිර සමග එක්ව කටයුතු කිරීමට කිසිම උනන්දුවක් නැති බව ඉන්දියාව රජයට නිල වශයෙන් දන්වා තිබෙනවා
ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මඉන්ද සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්චාවකදී මේබව පවසා සිටියා
ඉන්දීය මහකොමසාරිස් වරයා පෙන්වා දී තිබෙන්නේ නැගෙන හිර පර්යන්තය ජනතා විරෝධතා නිසා නැවතුන හේතුවෙන් බටහිර පර්යන්තයටද එසේ විය හැකි බවයි
එම නිසා බටහිර පර්යන්තයට ඉන්දියාව උනන්දු දක්වන්නේ නැති බවද ඔහු පව්සා තිබුනා
කෙසේ නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡා පෞද්ගලික මට්ටමින් සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් නිල මතයක් ප්‍රකාශ කළ නොහැකි බවය