කොරෝනා මෘත දේහ භූම දානය කිරීම ප්‍රතික්ශේප කරන එකම රට ශ්‍රී ලංකාව බව දෙමල ජාතික සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා සදහන් කරනවා
ශ්‍රී ලංකාව මුල් කාලය තුලදී ලෝක සෞකය සංවිදානයේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම අනුගමනය කලද කොරෝනා ආසාදිතව මිය ගිය පලමු මුස්ලිම් ජාතිකයාගේ මෘත දේහය බලහත්කාරයෙන්ම ආදාහනය කිරීම තුලින් මුලින් තිබූ ප්‍රතිපත්තිය වෙනස් කල බවද ඔහු පවසා සිටියා
ශ්‍රී ලංකා රජය මෙය සිදු කරන්නේ ජාතිවාදී පදනමකින් මිස කිසිදු විද්‍යාත්මක හේතුවක් නිසා නොවන බවද ඔහු පවසා සිටියා
වැඩිදුරටත් මන්ත්‍රී වරයා පවසා සිටියේ තමන් විසින් මේ
සම්බන්දයෙන් අදිකරනයට ගොනු කල නඩුවද ප්‍රතික්ශේප වී ගිය බව
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කර සිටියේ ඕස්ට්‍රේලියානු මාධය ආයතනයක් වෙත අදහස් දක්වමින්