Chulakshi Ranathunga කියන්නේ රංගනයෙන් වගේම නිරූපනයෙනුත් ජනතාව අතරට ගිය මෙරට සිටින සුරූපීම නිළියක්
ඉතින් ඇය සතියෙන් සතියට අළ්ත් දෙයක් කරන්න උත්සහ කරනවා
ඒ විදිහට අළුතින්ම අන්තර්ජාලයට එක්කල චායාරූප කිහිපයක් තමයි මේ
මේ චායා රූප වලට ඉහළ ප්රෙතිචාරත් ලැබිලා තිබුනා




