Coronavirus in sri lanka latest news in sinhala covid-19

Coronavirus in sri lanka latest news in sinhala covid-19

තවත් 1133කට පුර්ණ සුවය ලබා පිටව යයි

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 දෙනෙක් අද දිනයේ හදුනා ගත්තා

ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළ ගියා

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගියා

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 62,594ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *