Gabbi tuft එක්දරු පියෙක් වන ලොවම ප්‍රකට රෙස්ලින් ක්‍රිඩකයෙක් කාන්තාවක් බවට පත්වෙයි

Gabbi tuft එක්දරු පියෙක් වන ලොවම ප්‍රකට රෙස්ලින් ක්‍රිඩකයෙක් කාන්තාවක් බවට පත්වෙයි

Tayilar reks නැමති WWE ක්‍රීඩා තරුවක් ලෙසින් ලොව පුරා ජනප්‍රිය වූ තරුවක් පිළිබඳව මේ වනවිට ලෝකයෙම අවධානය යොමුව තිබෙනවා.


ඒ ඔහු සංකාන්ත්‍රික ලිංගික කාන්තාවක් බවට පත්වීම නිසයි

ඔහු රෙස්ලින් ක්‍රිඩා කරන කාලයේ 280ව බරපන්තියකට හිමිකම් කීවා


මේ වන විට ඔහු විවාහකයෙක් වන අතර ඔහුට අවුරුදු 9යක දියනියක්ද සිටිනවා

කෙසේ වෙතත් ඔහු පවසන්නේ මේ පිළිබදව ඔහුගේ පවුලේ අයට සහ ඔහුගේ බිරියගේ පවුලේ අයට යම් යම් ප්‍රශ්ණ තිබුනත් ඔවුන් ඔහුට උදවු කල බවක්

වගේම ඔවුන්ගේ දියණියටද මේ පිළිබද ප්‍රශ්ණයක් නොමැති බව


ඔහු මෙලෙස සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පරිවර්තනය වී ඇත්තේ Gabbi tuft නමැති නමින්

ඔහු 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුලදී WWE වළල්ලේදී රෙස්ලින් ක්‍රීඩාවකට එක්වුණා.

ඔහුගේ ඇගේ යම්කිසි වෙනසක් ඇති බව ඔහුට දැනී තිබෙන්නේ දැනට අවුරුදු 15ක පමණ සිට බවයි ඔහු සදහ්න් කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *