මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ වාර්තා වූ තවත් කොරෝනා මරණ 5ක් සමගයි.
වක්වැල්ලේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 පදිංචි 61 හැවිරිදි කාන්තාවක්, දුම්මලසූරියේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, පමුණුගම පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගිය අය අතර වන බව සඳහන් වනවා.