නාවලපිටිය ප්‍රදේශයේ නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයට අයත් පාසලක ළමයින් 15 කට සහ ගුරුවරියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14 – 16 අතර සිසු සිසුවියන් 15 දෙනෙකු මෙලෙස ආසාදිත බවට තහවුරු වී තිබෙන බවත් ආසාදියත්යින් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් සඳහන් වනවා.