පසුගිය 3 වන දින සිදුකළ ඵ්Cර් පරීක්ෂණවලින් මොරවක, පිටබැද්දර ප්රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මනාලයා ඇතුළු පුද්ගලයින් 8 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
පිටබැද්දර ප්රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 4කට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම උත්සව ශාලාවේ පැවැත්වූ විවාහ උත්සවයට සහභාගී වූ පුද්ගලයින්ට එසේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙන අතර එහිදී මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.