කොරෝනා ආසාදනය වූ හිටපු කථානායකවරයෙක් වන වි.ජෙ.මු.ලොකුබණ්ඩාර මහතා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඊයේ රාත්රියේ සිට මෙසේ ඔහු එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

– උණුසුම් පුවත් newslanka.lk breaking news