සංචාරක එංගලනත කන්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කන්ඩායමට ළකුණු 240ක ඉලක්කයක් හිමිව තිබෙනවා
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් එංගලනත කන්ඩායම ලකුණු 578ක් රුස් කරගෙන ඇති අතර ඊට පිලිතුරු ලෙස ඉන්දීය කන්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 337ක් පමනයි
අනතුරුව ඉන්දියාව පළමු ඉනිමට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් සිට සිය දෙවෙනි ඉනිම ආරම්බ කල එංගලනත කන්නායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුනු සංකයාව 178ක්
එහිදී පන්දු යැවීමේදී ඉන්දීය කන්ඩායම වෙනුවෙන් කඩුලු 6ක් දවා ගැනීමට රවීන්ද්‍රන් අශ්වීන් සමත් වුනා
ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ පැවැත්වෙන සිවු වන දිනය අදයි