ඔබේ පණ බේරාගත්තේ මමයි .. මට අත තබා වැඩේ වණ කරගන්න එපා – ෆොන්සේකා ජනපතිට කියයි

ඔබේ පණ බේරාගත්තේ මමයි .. මට අත තබා වැඩේ වණ කරගන්න එපා – ෆොන්සේකා ජනපතිට කියයි

ජනාදිපති ගෝඨාභය රාජපක්ශ මහතාට අනතුරු අගවමින් විපක්ශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාලා ගිනුමේ තබා ඇති සටහනයි මේ

” සතුරා ඉදිරියේ තබාගෙන විවෘත භූමි වල ගමන් කිරීම අනතුරු දායක බව මම යලිත් ගෝඨාභයට සිහිපත් කරමි

1991යාපනය කොටුව බේරාගන්නා සටනේදී ඔබ සතුරා ඉදිරියේ තබාගෙන විවෘත භූමිය හරහා අනතුරට පත් වූ අවස්තාවේ ඔබ සහ ඔබගේ බළ ඇනියේ ජීවිත බේරා ගත්තේ එදා මා ඇතුලු 01 වන සිංහ රෙජිමේන්තු බල ඇනියයි

අද වසර 30කට පසු2021දීදේශ පාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි

දැනි ඔබේ කදවුරේ අණ සහ පාලන බිද වැටී ඇති බව ඉතාම පැහැදිලියි

ඔබට චන්දය දුන් 69ව ලක්ෂයක ජනතාවමඔබව හාස්යට ලක් කිරීමෙන් ඔබ දේශපාලනිකව තනි වී ඇතිබවපෙනේ

බලයෙන් උන්මන්තක වී සිටිනඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇති

ඒ නිසා ගෝථාභය මම දෙන උපදෙස වන්නේ රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුලු පොදු විපක්ශ්යේ නායකයින්ගේ හා සහුර්දයින්ගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතියට අත තබා තව දුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *