කොරෝනා මර්දනය සදහා හදුන්වා දී ඇති ඔක්ස්ෆ්රඩ් ඇස්ට්රාසෙනෙකා එන්නත භාවිතා කිරීම දකුණු අප්රිකාව අත්හිටුවා තිබෙනවා
විදෙස් වාර්තා සද්හන් කරන්නේ දකුණු අප්රිකාණු නව කොරෝනා ප්රබේදයට ඉන් නිසි ප්රතිචාර නොදැක් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව
දකුණු අප්රිකාවේ ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් නව ප්රබේදයට ගොදුරු වී ඇති බවද විදෙස් මධය සදහන් කරනවා