කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිනිය යුතු බව තමන් පෞද්ගලිකව පැවසූ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා
ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කරමින් රටක් දියුනු කල නොහැකි බවද ඒ මහතා පවසා සිටියා
එම නිසා ඒ ආකාරයෙන් ආන්ඩු කරන ක්‍රම වේදයක් කියා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා
නිමල් ලංසා මහතා මෙම අදහස් පල කර සිටියේ උත්සව සබාවක් අමතමින්