සිංහරාජයේ සතුන් විකිණූ උප පොලිස් පරීක්ෂක ඇතුලු පිරිසට වැඩ  වරදී

සිංහරාජයේ සතුන් විකිණූ උප පොලිස් පරීක්ෂක ඇතුලු පිරිසට වැඩ වරදී

පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කල වැටලීමකදී සිංහරාජ-වලන්කන්ද රක්ෂිතයේ වන සතුන් මරා මස් අලෙවි කිරීමේ නිරත වූ රත්නපුර සහ රක්වාන ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තේ වතු හිමිකරුවෙකු ඇතුලු හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදු කල එම වැටලීමේදී ඔවුන් සතුව තිබී ගෝන මස් කිලෝ 22ක්, බෝර 12 තුවක්කුවක් සමග ජීව උණ්ඩ 11ක්ද, මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *