මධ්‍යම පලාත, සබරගමුව පලාත, දකුණු පලාත, ඌව පලාත යන පලාත්වලට අද දිනයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට මි.මී.50ක් ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවටත් එම නිවේදනයේ සඳහන් වනවා.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අද දිනයේ වැසි රහිත කාලගුණයක් තිබෙන බවද දැක්වෙනවා.