පසුගිය 26 වන දින ත්රිකුණාමලය වරායෙන් සාගර කුමාර – 4 නම්වූ බහුදින ධීවර යාත්රාවෙන් ධීවර කටයුතු සඳහා ගිය මාරවිල සහ බරුදැල්පොල ප්රදේශවල පදිංචි එකම පවුලේ 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

– උණුසුම් පුවත් newslanka.lk breaking news