මහ පාරේදී මල්ලිගේ දෑස් ඉදිරියේ අයියා සදහටම දෑස් පියා ගනී

මහ පාරේදී මල්ලිගේ දෑස් ඉදිරියේ අයියා සදහටම දෑස් පියා ගනී

බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සාගොස් ගසක හැපීමෙන් එහි ගමන් කල 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.එහි ගමන් කල තවත් පුද්ගලයෙකු සහ උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකුද තුවාල ලබා තිබෙනවා.

පසිඳු විජේසේකර නම් නම් තරුණයෙකු මෙසේ මියගොස් තිබෙන අතර ඔහුගේ උසස් පෙළ හදාරන සිසුවා ඔහුගේ බාල සොහොයුරා බවද වාර්තා වනවා.

One thought on “මහ පාරේදී මල්ලිගේ දෑස් ඉදිරියේ අයියා සදහටම දෑස් පියා ගනී

  1. Simply wish to say your article is as astonishing. The clarity for
    your submit is just great and i could think you’re knowledgeable in this subject.
    Fine along with your permission let me to grab your RSS feed to stay updated
    with forthcoming post. Thank you a million and please carry on the gratifying work.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *