මහපාරේ පුටුවක් උඩ මියගිය තරුණයා ගැන ඇසින් දුටු සාක්ෂි ලැබෙයි

මහපාරේ පුටුවක් උඩ මියගිය තරුණයා ගැන ඇසින් දුටු සාක්ෂි ලැබෙයි

මහර මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට පුටුවක් උඩ තරුණයෙකු මියගිය ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වන අතර එම සිදුවීම සම්බන්ධයෙන් ඇසින් දුටුවන් සාක්ෂි ලබා දී තිබෙනවා.

ඔහු පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් පැමිණ තිබෙන අතර පුටුව උඩ වාඩි වී මොහොතකට පසු මියගොස් තිබෙනවා.කඩවත පොලීසිය සඳහන් කලේ ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණය ඊයේ සිදු කල අතර අද දිනයේ එහි ප්‍රතිඵල ලැබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයද අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *