මාර්තු 05 වනදා සිට වලංගු වන පරිදි වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.වතු කම්කරුවන් කාලයක් තිස්සේ කල අරගලයේ ප්රතිඵල අද මල්ඵල ගැන්වී තිබෙනවා.

– උණුසුම් පුවත් newslanka.lk breaking news