හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

තරුණයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගියා යැයි චෝදනා ලැබ සිටි ඇය අද දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙලෙස ඇය අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *