සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද දිවයිනට

අද දිනයේදී මෙරටට ලැබෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දාසයෙන් (16) මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානය දිවයිනට පැමින ඇතිබව වාර්තා වනවා ඒ අනූව මෙරටට ලැබුන සයිනොෆාම් එන්නත් ගණන කෝටිය ඉක්මවයි

Read More

අධ්‍යාපන ක්ශේත්‍රයේ 77%කට එන්නත්කරණය සාර්ථකව අවසන් වෙයි

මේ වන විට මෙරට පාසල්වල සේවය කරන ගුරුවරුන්, අධ්‍යන, අනධ්‍යන සේවක සේවිකාවන් 77%කට ආසන්න පිරිසකට එන්නත්කරණය සිදු කර ඇති බවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර තිබෙනවා. එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Read More

රිෂාඩ්ගේ බිරිද ඇතුළු දෙනා රදවාගේ ප්‍රෂ්ණ කිරීමට අවසර

අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි බදියුදීන්ගේ බිරිය ඇතුළු හතරදෙනා පැය 48ක කාලයක් රදවාගෙන ප්‍රෂ්ණකිරීමට අවසර ලබාදී තිබෙනවා ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී මීට පෙර එම නිවසේ වැඩ කළ තරුණියකට අතවර කළ රිශාඩ්ගේ බිරියගේ සහෝදරයාද අත් අඩංගුවට ගෙන තිබුනා ඒ අදාල තරුණියගේ ප්‍රකාශ පදනම්වයි

Read More

රිෂාඩ් ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට කණ්ඩායක් දෙකක්

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ නවතාගෙන සේවය ලබාගත් දැරියගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය විසින් විමර්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා එම කටයුතු වලට විශේෂ පොල්සි කණ්ඩායක් දෙකක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා ඉයේ දින ( 20 ) මෙම කණ්ඩායක් දෙක දැරිය කළින් පදින්චිව සිටි අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල

Read More

ලේබලය වෙනස්කර කල් පැන්න කිරි විකුනලා

කල් ඉකුත් වූ එළ කිරි ලේබල් වෙනස් කර නැවතත් වෙළදපලට දැමීමට කටයුතු කල බව කියන දොම්පෙ ප්‍රදේශයේ කිරි නිෂ්පාදනාගාරයකට මුද්‍රා තැබීමට කටයුතුකර ඇති බව වාර්තා වනවා බස්නාහිර පලාත් බුද්දි ඒකකයට ලද තොරතුරකට අනූව ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් මෙම ඉස්ථානය වරලා මුද්‍රා තබා තිබෙනවා මෙහිදී කල් ඉකුත් වූ මිලිලීටර් 500 කිරිබෝතල්

Read More

තව මරණ 45ක් වාර්තාවෙයි

අද දින තවත් කොරෝනා මරණ හතලිස් පහක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනූව මේට තුළ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 3313 දක්වා ඉහළ ගොස් තිබෙනවා

Read More

විරෝධතා සහ රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තහනම් පොලිසියෙන් රටටම නිවේදනයක්

ජනතාව වැඩිවශයෙන් එක් වන උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් ඇති බව එම නිසා උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බවයි පොලිසිය විසින් මහ ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්‍ය සේවා

Read More

ළමා නිවාසයක ළමින් 37කට ඇතුළු 45කට කොරෝනා ආසාදනය වෙයි

නුවරඑලිය නගරයේ හාවාඑලිය කනත්ත පාරේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඉයේ දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියා එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට මිට

Read More

අතවශ නොවන භාණ්ඩ ආනයනය නවත්වන්නැයි මහ බැංකුව දැනුම් දෙයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම නතරකළ යුතුබව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇතිබව මුදල් රාජ‍ය්‍ය අමාත‍ය්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සදහන් කලා පවතින තත්වය පාලනය කර ගැණීමට වෙනත් උපක්‍රම බාවිතයට රජය යෝමුවීමට ඉඩ ඇති බවද ඔහු සදහ්න් කලා දැනට ආනයනය නතරකර ඇති භාණ්ඩ වලට අමතරව වෙනත් කිසිම භාණ්ඩයක් ආනයනය

Read More

චමුදිත ඝාතන කුමන්ත්‍රනයක් පියුමි හංසමාලි අපරාධ කොට්ඨාසයට කැදවයි

දිනෙන්දින අළුත් කතා මවන පියුමි හංහසමාලි කොළඹ අපරාධ කොට්ඨසය විසින් කැදවා තිබෙනවා ඇය පවසන ආකාරයට ඇය සදහ්න් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාල පරීක්ෂණයකට ඇය අත් අඩංගුවට ගත් බවයි චමුදිත සමරවික්‍රම මහතා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්ම වන්නේයැයි ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් මත ඇයගෙන් ප්‍රශ්ණකරන ලද බවද

Read More