චමුදිත ඝාතන කුමන්ත්‍රනයක් පියුමි හංසමාලි අපරාධ කොට්ඨාසයට කැදවයි

චමුදිත ඝාතන කුමන්ත්‍රනයක් පියුමි හංසමාලි අපරාධ කොට්ඨාසයට කැදවයි

දිනෙන්දින අළුත් කතා මවන පියුමි හංහසමාලි කොළඹ අපරාධ කොට්ඨසය විසින් කැදවා තිබෙනවා

ඇය පවසන ආකාරයට ඇය සදහ්න් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාල පරීක්ෂණයකට ඇය අත් අඩංගුවට ගත් බවයි

චමුදිත සමරවික්‍රම මහතා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්ම වන්නේයැයි ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් මත ඇයගෙන් ප්‍රශ්ණකරන ලද බවද ඇය කියා තිබෙනවා

සමාජ ජාලාවලට වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *